More
    spot_img
    NewsA Cab Crash මාධ්‍ය ආයතනයක කැබ් රථයක් ඔයකට පෙරළෙයි

    A Cab Crash මාධ්‍ය ආයතනයක කැබ් රථයක් ඔයකට පෙරළෙයි

    -

    spot_img

    A Cab Crash – අද [ 9 වෙනි සෙනසුරාදා] උදෑසන 6.00 ට පමණ ඌරුබොක්ක – මාවරල ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑමෙන් අනතුරුව අසල තිබු ඔයකට පෙරළී තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ [ලංකාදීප] ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ගොස් පැමිණෙමින් තිබු එම ආයතනයේ කැබ් රථයක් බව විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු වී තිබේ. අනතුර සිද්ධ වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රවීන මාධ්‍යවේදී ශාන් බන්ධු වීරසිංහද ඊට ඇතුළත් වන බව දැනගන්නට ලැබෙනවා. අනතුරින් කිසිවෙකුට බරබතල තුවාල සිදුවී නැතත් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව සැලයි.

    ප්‍රදේශවාසින් සහ පොලිසිය මැදිහත්ව පැය හයක පමණ පරිශ්‍රමයකින් අනතුරුව කැබ් රථය ඔයෙන් ගොඩට ගෙන ඇති අතර තවමත් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව එහි සිටින විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බෙදාහැරීම් සහ ප්‍රවාහන අංශ ප්‍රධානී රංජිත් රූපසිංහ මහතා Thulana Mag කළ විමසුමකදී සඳහන් කර සිටියා.

    Latest news

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...
    - Advertisement -spot_img

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Aishwarya Rai 22 වෙනි වතාවටත් කෑන්ස් රතු පලසේ

    Aishwarya Rai 2025 කෑන්ස් චිත්‍රපට උලෙළ සඳහා සහභාගී වී තිබෙනවා. Loreal Paris හි ගෝලීය තානාපතිනිය ලෙසින් ඇය මේ සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page