NewsSara Sharif දැරියගේ ඝාතකයන් එංගලන්තයෙන් පිටව ගිහින්?

Sara Sharif දැරියගේ ඝාතකයන් එංගලන්තයෙන් පිටව ගිහින්?

-

spot_img

Sara Sharif – පසුගිය අගෝස්තු 10 වෙනිදා එංගලන්තයේ Surrey ප්‍රාන්තයේ Woking හි පිහිටි නිවසේදී දස හැවිරිදි Sarah Sharif ගේ මළසිරුර හමුවී තිබුණා. ඝාතනය සිදුවන විට දැරිය නිවස තුළ සිට ඇත්තේ තනිවමයි. මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරමින් තිබෙන අතර සාරාගේ මළසිරුර සොයාගැනීමට පැය කිහිපයකට පෙර ඇය දන්නා හඳුනන පුද්ගලයන් තිදෙනෙක් එංගලන්තයෙන් පිටව ගොස් තිබෙනවා. එම තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැව් පොලිසිය පැවසුවා. මොවුන් සොයාගැනීමට මෙහෙයුම් දියත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

Sara Sharif

– Sky News ඇසුරෙනි –

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you