NewsChaina තරුණ රැකියා විරහිත දත්ත ප්‍රකාශය නවතා දමයි

Chaina තරුණ රැකියා විරහිත දත්ත ප්‍රකාශය නවතා දමයි

-

spot_img

Chaina අගහරුවාදා සිය තරුණ රැකියා විරහිත දත්ත ප්‍රකාශයට පත් කිරීම නවතා දැමුවේය. ලොව දෙවෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය පවසන්නේ රැකියා වියුක්තිය ගණනයට යොදා ගත් මිණුම් ක්‍රමවේදය නැවත සමාලෝචනය කල යුතු බවයි. මෙම දත්ත සහ තොරතුරු සීමා කිරීමට චීන බලධාරීන් කටයුතු කළේ, එම දත්ත විදේශීය ආයෝජකයන් නොසන්සුන්වීමේ ප්‍රවනතාවක් ඇති කර ඇති නිසයි.

Chinese Un-employment

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (NBS) ප්‍රකාශකයකු වන Fu Linghui සදහන් කළේද, දත්ත එකතු කිරීමේ ක්‍රමවේදය “ප්‍රශස්ත” කරන තුරු මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. මෑත වසරවල සරසවි සිසුන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව පුළුල් වෙමින් පැවතියද, වර්තමාන සිසුන්ගේ ප්‍රධාන වගකීම ඉගෙනීම බවයි. උපාධි ලැබීමට පෙර රැකියා සොයන සිසුන් ශ්‍රම බලකා සමීක්ෂණ සහ සංඛ්‍යාලේඛන වලට ඇතුලත් කල යුතුද යන්න පිලිබදව සමාජයේ විවිධ මත තිබෙන බවද Fu මහතා සදහන් කළේය. එමෙන්ම මෑත මාසවල චීනය සමහර ආයතනික ලේඛන සහ ශාස්ත්‍රීය සඟරා වෙත විදේශීය පරිශීලකයන්ගේ ප්‍රවේශය සීමා කර ඇත.

Chinese Un-employment

-REUTERS ඇසුරෙනි-

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you