NewsSomaya Faruqi අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් බිමට

Somaya Faruqi අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් බිමට

-

spot_img

Somaya Faruqi – මීට වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය නැවත බලයට පැමිණීමත් සමගින් මිලියන 1.1 ට වැඩි කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළා. ඉංජිනේරු ශිෂ්‍යාවක් වූ Somaya Faruqi තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇෆ්ගනිස්තානයෙන් පලා ගියා. මේ වන විට එක්සත් ජනපදයේ ජීවත්වන 21 හැවිරිදි ඇය මෙම අර්බුදයට එරෙහිව සටන් කරමින් සිටිනවා. ඒ අනුව Education Cannot Wait Global Fund විසින් දියත් කරන ලද අරගලයේ #AfghanGirlsVoices යන තේමාව යටතේ සිදුකරන මෙම අරගලයේ බලාපොරොත්තුව සියලුම ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමුන් සහ කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය සහ සහයෝගය ලබා ගැනීමයි.

Somaya Faruqi

– Hindustan Times ඇසුරෙනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you