NewsClarence Avant කළු ජාතික සංගීත ලෝකයේ "ගෝඩ් ෆාදර්" මිය...

Clarence Avant කළු ජාතික සංගීත ලෝකයේ “ගෝඩ් ෆාදර්” මිය යයි

-

spot_img

Clarence Avant – “කළු ජාතික සංගීත ලෝකයේ ගෝඩ් ෆාදර්” යන අන්වර්ථ නාමයෙන් හැදින්වුණු Clarence Avant පසුගිය ඉරිදා Los Angeles හිදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 92 වෙනි වියෙහි පසු වුයේය. Motown හි හිටපු ප්‍රධානියෙකු වු Bill Withers ගේ සිට Michael Jackson දක්වාද, බිල් ක්ලින්ටන්ගේ සිට බැරක් ඔබාමා දක්වාද වැඩ කර ඇති ඔහු උපදේශකයෙකු සහ කළමණාකරුවෙකු ලෙස අතිශය ජනප්‍රියව සිටියේය. ඔහු ඇමරිකාවේ කළු ජාතිකයින්ට අයත් පළමු ගුවන්විදුලි මධ්‍යස්ථාන වලින් එකක් ආරම්භ කළ පුද්ගලයෙකුද වේ.

Clarance Avant

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහුගේ දියණිය නිකොල් වන අතර පුතු ඇලෙක්සැන්ඩර් ය. නිකොල් ඇවන්ට්, බහමාස් හි හිටපු එක්සත් ජනපද තානාපති සහ නෙට්ෆ්ලික්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ටෙඩ් සරන්ඩෝස්ගේ බිරිඳ ය. ඔහුගේ බිරිඳ ජැකලින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා උපකාර කිරීමට තම ජීවිතය කැප කළ ප්‍රමුඛ පෙලේ දානපතිනියකි. 2021 දෙසැම්බර් මාසයේදී නිවසට ඇතුළු වු නන්නාදුනන පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳ මරා දමා තිබිණි.

Clarance Avant

-BBC ඇසුරෙනි-

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you