NewsAmericans සියදිවි නසා ගැනීම් ඉහළ යයි

Americans සියදිවි නසා ගැනීම් ඉහළ යයි

-

spot_img

Americans සියදිවි නසාගැනීමෙන් සිදු වු මරණ 2022 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමරිකානු රජයේ වාර්තා පෙන්වා දෙයි. 2022 වසරේදී 49000 ක් පමණ මෙලෙස මිය ගොස් ඇති අතර එය කලින් වසරට වඩා 2.6% ක වැඩි වීමකි. ඇමරිකාවේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) සංඛ්‍යා ලේඛන වලට අනුව මේවායින් වැඩි ප්‍රමාණයක් ගිනි අවි හා සම්බන්ධ මරණ බව පැහැදිළිව පෙනෙයි. “ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම විශ්වාස කරන්නේ ඇමරිකාව මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත්, CDC වාර්තා මගින් එය තවත් පැහැදිලි වන බවත් “ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම් Xavier Becerra නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

-REUTERS ඇසුරෙනි-

Photo Credit: https://www.coalitionforlifesciences.org/

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you