UncategorizedKing Charles සහ ජෝ බයිඩන් අතර හමුවක්

King Charles සහ ජෝ බයිඩන් අතර හමුවක්

-

spot_img

King Charles – එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අතර හමුවක් සිදුව තිබෙනවා. (ජුලි 10) ඒ Berkshire හි පිහිටි Windsor මාළිගයේදී. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් දෙමසකට පසුව මෙම හමුව සිදුවූ අතර 2023 මැයි මස පැවති රාජාභිෂේකයට ජනාධිපති ජෝ බයිඩන් සහභාගී නොවීම කැපී පෙනුණා. දේශගුණික විපර්යාස පිළිබඳව මොවුන් සාකච්ඡා කර තිබෙන අතර ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පැවසුවේ දේශගුණය පිළිබඳව චාල්ස් රජුගේ උනන්දුව සහ කැපවීම පිළිබඳව ජනපතිවරයා පැහැදුණු බවයි. තෙවන චාල්ස් රජු දේශගුණික විපර්යාස සම්බන්ධව ප්‍රබල හඬක් නගන කෙනෙකු බැව් ඔහු ප්‍රකාශ කර සිටියා.

– Hindustan Times ඇසුරෙනි –

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you