UncategorizedDrowned දියේ ගිලී පිරිමි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

Drowned දියේ ගිලී පිරිමි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

-

spot_img

Drowned – තන්තිරිමලය, බෝගොඩ පාලම අසලදී මල්වතුඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මඩු පල්ලි වන්දනාව සඳහා ගොස් ආපසු එමින් සිටි පිරිසක් එම ස්ථානයේ දිය නාමින් සිටියදී අදාළ පුද්ගලයා එලෙස දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි තන්තිරිමලය පොලීසිය පැවසුවේ.

මේ අතර ගලේවෙල, දේවහූව ජලාශයේ දිය නාමින් සිටි දරුවෙකුද දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 11ක්වූ දරුවෙකු බවයි ගලේවෙල පොලීසිය පැවසුවේ.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you