NewsJoe Biden චීනයට අනතුරු අඟවයි

Joe Biden චීනයට අනතුරු අඟවයි

-

spot_img

Joe Biden – “රුසියාව යුක්‍රේනයට පහර දීමත් සමගින් අමෙරිකානු සංස්ථා 600 ක් පමණ රුසියාවෙන් ඉවත්වුණා. ඔබේ ආර්ථිකය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ආයෝජන මත රඳාපවතින වග ඔබ මට පවසා තිබෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න!” රුසියානු ජනපති Vladimir Putin සමග පැවති සාකච්ඡාවෙන් පසුව ඔහුගේ චීන සගයා Xi Jinping සමග සාකච්ඡාව අතරතුර Joe Biden එලෙස පවසා තිබෙනවා.

Joe Biden

“මෙය තර්ජනයක් නොවෙයි. අනතුරු ඇඟවීමක් Joe Biden, CNN ප්‍රවෘත්ති සේවය සමග එසේ පවසා තිබුණා. “ඔහු සවන් දුන්නා. තර්ක කළේ නැහැ. ඔහු රුසියාවට සම්පූර්ණයෙන්ම බැඳී නැහැ. ඒකෙන් අපිට වැඩක් ගන්න පුළුවන්.” තවදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ ප්‍රථම වරට යුක්‍රේනයට යුධ උපකරණ යැවීමේ තීරණය අසීරු තීරණයක් වූ බවයි. යුධ උපකරණ යුක්‍රේනයට යැවීමට ජනපති අනුමැතිය ලබාදුන් වග ධවල මන්දිරය මින් පෙර ප්‍රකාශ කර සිටි අතර ජනපති Joe Biden පැවසුවේ යුක්‍රේනයේ යුධ උපකරණ අවසන්ව තිබූ බවයි.

– Hindustan Times ඇසුරෙනි –

 

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you