NewsTaliban සංවිධානය ඇෆ්ගනිස්ථානයේ රූපලාවන්‍යාගාර තහනම් කරයි

Taliban සංවිධානය ඇෆ්ගනිස්ථානයේ රූපලාවන්‍යාගාර තහනම් කරයි

-

spot_img

Taliban නායකයාගේ වාචික නියෝගයක් මත ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර අවලංගු කරන ලෙසට තලෙයිබාන් අමාත්‍යාංශය විසින් කාබුල් නගර සභාවට නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. තලෙයිබාන් අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් අකිෆ් මහජාර් TOLO පුවත් වෙත පවසා තිබුණේ කාබුල් ඇතුළු රටපුරා සියළු ප්‍රදේශවල රූපලාවන්‍යාගාර තහනම් කර ඇති බවයි.

Taliban

“පිරිමින්ට රැකියා නැහැ. ඔවුන්ට තම පවුල බලාගන්න නොහැකි වුණාම කාන්තාවන් පාන් ගෙඩියක් සොයා ගැනීමට රූපලාවන්‍යාගාරවල සේවය කරනවා. ඒකත් ඔවුන්ට තහනම් කරාම මොකද වෙන්නෙ? කුසගින්නෙන් මැරෙන්න ඕනද? ඔවුන් කැමතියි අපි මිය යනවා දකින්න” ඒ පිළිබඳව අදහස් දැක්වූ රූපලාවන්‍ය ශිල්පී රයිහාන් මුබාරිස් එසේ පවසා තිබුණා.

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට සිදුකරන සීමා පැනවීම් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්වී තිබෙනවා.

– NDTV ඇසුරෙනි –

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you