Newsමත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

-

spot_img

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා එනම් වසරකට ආසන්න කාලයකදී දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් හා තරුණ තරුණියන් 9000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා එනම් ගතවූ වසරකට ආසන්න කාලය ඇතුළත අවුරුදු 8 ත් 21ත් අතර ළමයින් සහ තරුණයන් 9,105 දෙනෙක් විවිධ වූ මත්ද්‍රව්‍ය හේතූන් නිසා අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කර සිටී.

එසේම මෙම ළමයින් අතරින් පිරිමි ළමයින් 8, 932ක් පොලිස් භාරයට ගෙන ඇති අතර තරුණ දියණිවරු 173ක්ද අත්අඩංගුවට ගැනීමට සිදුවී තිබේ. තවද වසය අවුරුදු 8 ත් 14ත් අතර වියේ පසුවන දරුවන් 11 දෙනෙකුද මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටී.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව් ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක්...

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත...

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...
- Advertisement -spot_img

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත...

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you