Newsලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

-

spot_img

ලංකාවට ආසන්නයේ නවතා ඇති ඉරාන නැව්

ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට ඇමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. ඒ අනුව ඇමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොව, ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බව විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ සඳහන් කරයි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමයින් සහ තරුණ පිරිස් 9000 ක් අත්අඩංගුවට පසුගිය වසරේ (2025) ඔක්තෝබර් 30 වැනිදා සිට මේ වසරේ මේ දක්වා...

රේගුව ඩිජිටල්කරණයට

රේගුව ඩිජිටල්කරණයට  ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන "කඩදාසි රහිත රේගු...

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත...

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...
- Advertisement -spot_img

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම

බෙහෙත් මුවාවෙන් මත්පෙති විකිණීමේ ජාවාරම ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත...

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you