Newsලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති

-

spot_img

ලිසිං වාහනවලට එන අලුත් නීති

මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි. ඒ අනුව මූල්‍යකරණය යටතේ ලබා ගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණයට යටතේ 27 වැනි වගන්තියේ පැහැදිලි කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අදාළ බදු දෙන්නා විසින් මේ බැව් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුවත් කළ යුතු බවත් ඒ හරහා නැවත පවරාගැනීමේදී පොලිස් සහාය ලබා ගැනීමට ද හැකියාව ඇති බවත් සහකාර පොලිස් අධිකාරීවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් නීති ප්‍රතිපාදන ප්‍රකාරව අයුතු ඇතුළුවීමක් හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව...
- Advertisement -spot_img

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...

ගෙදරදීම විශේෂ කහ බතක්

ගෙදරදීම විශේෂ කහ බතක් - Special Yellow Rice කහබත් අපෙ රටට ආවේණික ඉස්සර ඉඳලම උත්සව අවස්ථාවලට නැතුවම බැරි කෑමක්. කහබත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you