Newsඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

-

spot_img

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ විය. මිහින්තලය රජමහා විහාරාධිපති, ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ මිහින්තලය විහාරාධිපති හිමියෝ, ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් උදෙසා ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද කළහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 6ක සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පොදු සමාව ප්‍රදානය කර නිදහස් කර තිබුණි. කෙසේ නමුත් එම තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වැනිදා තීන්දු කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති...

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය අදූරදර්ශි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ඊට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය...

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක් තෙල් අර්බුදය පිළිබද ආණ්ඩුවට ස්ථාවර වැඩපිළිවෙලක් නොමැති බවත් තිබුණු ආණ්ඩු වලට දොස් කියමින් සිටියා මිස...
- Advertisement -spot_img

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

පරම්පරාවෙන් එන රෝග ලක්ෂණ නොපෙන්වන තැලසීමියා

පරම්පරාවෙන් එන රෝග ලක්ෂණ නොපෙන්වන තැලසීමියා තැලසීමියා පරම්පරාවෙන් පරම්පරාවට යන රුධිරය හා සම්බන්ධ රෝගී තත්වයකි. මෙහිදී සිදු වන්නේ අපේ රුධිරයේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you