Newsකතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

-

spot_img

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව ගෙන එන බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව මහලේකම්වරයා සඳහන් කළේය. කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව මහලේකම්වරයා පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය අදූරදර්ශි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ඊට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය...

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක් තෙල් අර්බුදය පිළිබද ආණ්ඩුවට ස්ථාවර වැඩපිළිවෙලක් නොමැති බවත් තිබුණු ආණ්ඩු වලට දොස් කියමින් සිටියා මිස...
- Advertisement -spot_img

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

පරම්පරාවෙන් එන රෝග ලක්ෂණ නොපෙන්වන තැලසීමියා

පරම්පරාවෙන් එන රෝග ලක්ෂණ නොපෙන්වන තැලසීමියා තැලසීමියා පරම්පරාවෙන් පරම්පරාවට යන රුධිරය හා සම්බන්ධ රෝගී තත්වයකි. මෙහිදී සිදු වන්නේ අපේ රුධිරයේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you