Newsවිසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

-

spot_img

විසිදෙකට එරෙහි දිලිත්ගේ හෘද සාක්ෂිය

අදූරදර්ශි 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී ඊට එරෙහිව හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන්නැයි සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙත ඊයේ (24) ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතිහාසයට එක්විය හැකි කළු පැල්ලම ඉවත් කිරීමට මේ තීරණාත්මක අවස්ථාවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැණවත්ව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ

මේ මාසෙ අවසානෙ තෙල් මිලට වෙන්න යන දේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය...

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක්

මේක බල්ලන්ටත් බදු ගහන ආණ්ඩුවක් තෙල් අර්බුදය පිළිබද ආණ්ඩුවට ස්ථාවර වැඩපිළිවෙලක් නොමැති බවත් තිබුණු ආණ්ඩු වලට දොස් කියමින් සිටියා මිස...

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...
- Advertisement -spot_img

අපි අපේ මොළයෙන් 10% ක් විතරයි පාවිච්චි කරන්නෙ

අපි අපේ මොළයෙන් 10% ක් විතරයි පාවිච්චි කරන්නෙ - David Lynch ඩේවිඩ් ලින්ච් යනු ලෝක සිනමාවේ සාම්ප්‍රදායික සීමා අභියෝගයට ලක්...

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you