Newsපොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

-

spot_img

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනත් රැකියා සඳහා යොමු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. එමෙන්ම පොත් ප්‍රකාශන ආයතන සියයට 40ක ප්‍රමාණයක් ක්ෂේත්‍රයෙන් ඉවත්වී ඇති බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි. 

Don't tax for books

මුද්‍රිත පොත් සඳහා පළමුවරට 2023 වසරේ පනවන ලද වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බදු හේතුවෙන් පොත්වල මිල ගණන් ඉහළ යෑම සහ අලෙවිය අඩු වීම මීට හේතුවය. ලෝකයේ රටවල් සියයට 95ක් මෙන්ම ආසියාවේ කිසිදු රටක් මුද්‍රිත පොත් සදහා බදු අය නොකරන බවද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි. ඒ අනුව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති වැට් ඇතුළු බදු කඩිනමින් ඉවත් කරදීමට කටයුතු කරන ලෙස එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගාමිණී මොරගොඩ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you