Newsනියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

-

spot_img

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. එල් නීනෝ තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරි කමිටුව ජනාධිපති කාර්යාලයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. 

drought-prone areas
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ

ඒ වගේම වියළි කාලගුණය සෘජුවේම බලපාන වැවිලි, කෘෂිකර්ම, වනජීවි සහ ජල සම්පාදන කළමනාකරණ අංශ මගින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධවත්, භූගත ජල මට්ටම පහත යෑම හමුවේ ගත යුතු පියවර සම්බන්ධව සහ එල් නිනෝ අළලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you