Newsත්‍රීරෝද රථයක් මතට ගසක් පෙරළීමෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනක්...

ත්‍රීරෝද රථයක් මතට ගසක් පෙරළීමෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනක් මරුට

-

spot_img

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ අද (04) උදෑසනය.

කෙසේවෙතත් අනතුරින් ත්‍රීරෝද රථ රියදුරා දිවි බේරාගැනීමට සමත්වී තිබේ.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි...

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්?

ලයිට් බිලට තැබූ අත වතුර බිලටත්? ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස,...

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරුයි

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරු වෙනවා ඉන්ධන සඳහා ඩොලර් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට යෑමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදීමේ...

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ

හුණ්ඩු මානසිකත්වයෙන් රටට ආයෝජන ගේන්න බෑ රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති අතර, මේ වනවිට ක්‍රියාත්මක ආර්ථික...
- Advertisement -spot_img

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරුයි

ඉන්ධන පාවිච්චිය අඩු කරොත් ඩොලර් ඉතුරු වෙනවා ඉන්ධන සඳහා ඩොලර් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට යෑමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් පාරිභෝගිකයාට ලබාදීමේ...

සොරකම වීරත්වයට නොනැඟූ චිත්‍රපටයක්

සොරකම වීරත්වයට නොනැඟූ චිත්‍රපටයක් - No Ordinary Heist මෙම වසරේ අප්‍රේල් මස තිරගත වූ No Ordinary Heist චිත්‍රපටය සත්‍ය සිදුවීමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you