Newsරුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

-

spot_img

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එහි 6 වෙනි සහ 7 වෙනි ණය වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

ඒ අනුව වාරික දෙකට අදාළව අමෙරිකා ඩොලර් මිලියන 695 ක මුදලක්  ලංකාවට ලැබී ඇති බවත් එය මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවිමට උපකාරී වෙමින් තාවකාලිකව සිදුවූ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විවිධ පාර්ශව එල්ල කළ පදනම් විරහිත චෝදනා වලට පිළිතුරක් වන බවත් අමාත්‍යවරයා කීය. ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මීට හේතුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you