Newsමෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

-

spot_img

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි – Meningitis

මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ දිලීරවල බලපෑම නිසා වැළඳිය හැකි මෙනින්ජයිටිස්’ (Meningitis) නම් රෝගය මේ දිනවල ලංකාව තුළ පැතිර යන අතර මේ වනවිට ප්‍රදේශ කිහිපයකින්ම සැළකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි. 

Doctor Palitha Karunapema
ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම

ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක් ද, වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක්, සහ රිකිල්ගගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක් වාර්තා වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. වැසි සහිත කාලගුණික තත්වය තව දුරටත් රට අභ්‍යන්තරයේ පැවැතීම සහ ඉදිරියේදී වෙසක් උත්සවයට සංවිධානය කෙරෙන දන්සැල් හේතුවෙන්ද රෝගය තවදුරටත් පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you