Newsයෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

-

spot_img

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවිකහමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාලව කෙරෙන විමර්ශනයකට ප්‍රකාශයක් ලබා දීම සඳහා යෝෂිත අද ( 17) පෙරවරුවේදී අල්ලස් කොමිසම වෙත කැඳවනු ලැබූ අවස්ථාවේ මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වර්තමාන ආණ්ඩුවේ සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයකට...

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...
- Advertisement -spot_img

මෝදිගේ මුව පැටියා

මෝදිගේ මුව පැටියා "අපේ ආණ්ඩුවට වසර දෙකයිි - රටට සුබයි" වෙනත් ආණ්ඩු ප්‍රචාරණ කටයුතු කළේ ඡන්ද කිට්ටුව තබාගෙනය. එහෙත් මාලිමා...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you