Newsඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

-

spot_img

ඩෙංගු මරණ අනුපාතය ඉහළට

රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15) ආරම්භ විය මේ සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයත්, ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කටයුතු කරනු ඇති.

Dr. Jagath Amarasuriya
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජගත් අමරසේකර

ඩෙංගු මර්දන සතිය සම්බන්ධයෙන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගී වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජගත් අමරසේකර ප්‍රකාශ කර සිටියේ මෙරට සතියක් තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් ප්‍රමාණය දහසකට ආසන්න අගයක් බවයි . තවද මේ වනවිට එම ප්‍රමාණය ඉක්මවා ගොස් ගුණිතයක ආකාරයෙන් සතියකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියේය. එබැවින් දෛනිකව රෝහල්ගතවන රෝගීන් සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති අතර සෞඛ්‍ය අංශවල ධාරිතාවද මේ වන විට ඉක්මවා යමින් සිදුවන මරණ අනුපාතය ද ඉහළ යා හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...
- Advertisement -spot_img

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන...

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට - Thulana Travel අපේ රට සොබා දහමේ අපූර්වත්වයෙන් පිරුණු රටකි. ලොව නන් දෙසින් මෙරටට ඇදෙන්නේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you