Newsමේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

-

spot_img

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. මැදපෙරදිග ගැටුම් හමුවේ ගෝලීය බොරතෙල් මිල සහ ආනයන පිරිවැය කෙරෙහි ඇතිව තිබෙන බලපෑම තක්සේරු කර තිබේද යන්න පසුගිය (21) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න අපේක්ෂාවෙන් යොමු කර තිබූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ස;හන් කළාය.

Dr. Harini Amarasuriya

මෙහිදී තව දුරටත් කතා කළ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආයනය වියදම් සඳහා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3,168ක් වැය කර ඇති බවත්, පසුගිය වසරේ (2025) එම කාලය තුළදී වැය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,995ක් වන බවත්ය. තවද එම කාලයට සාපේක්ෂව මෙම වසරේ ඉන්ධන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයිද අගමැතිනිය පැවසුවාය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you