Newsතුසිත හල්ලොලුව ගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

තුසිත හල්ලොලුව ගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

-

spot_img

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

තුසිත හල්ලුව මහතා අද දින සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ පෙනී සිටියා.

ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සැත්කමකට භාජනය වී සිටි නිසා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී නොසිටි බව පැවසුවා.කෙසේ වෙතත් සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල වරෙන්තු ආපසු කැඳවීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා නඩුව යළි ජනවාරි 22 වනදා කැඳවීමට නියම කළා.

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you