Foodචොක්ලට් ලාවා කේක්

චොක්ලට් ලාවා කේක්

-

spot_img

චොක්ලට් ලාවා කේක් Chocolate Lava Cake

ලාවා කේක් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. දැන් හැමතැනම ලාවා කේක් ගන්න තියෙන නිසා ගොඩක් අය කඩෙන් ගන්න පුරුදුවෙලා තියෙනවා. ඒත් මේක හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. චොක්ලට් වෑහෙන රසම රස ලාවා කේක් එකක් කනව වගේම හදන එකත් රසවත් අත්දැකීමක්. 

Chocolate Lava Cake

 

• අවශ්‍ය දේවල්

බිත්තර 03 ක්    Chocolate Lava Cake

ඩාර්ක් චොක්ලට් 170g

මාගරින් 110g

සීනි මේස හැඳි 04 ක්

රස අනුව ලුණු

වැනිලා තේ හැඳි 01ක්

පිටි මේස හැඳි 02 ක්

මෆින් මෝල්ඩ් 06 ක්

• සාදන ආකාරය

මෆින් මෝල්ඩ් ටිකේ ඇතුල් පැත්තේ බටර් තවරාගෙන ඊට පස්සෙ පිටි ටිකක් තවරා ගන්න. මෆින් මෝල්ඩ් ටික බේකින් ට්‍රේ එකෙන් තියා ගන්න. භාජනයකට චොක්ලට් ටිකයි මාගරින් ටිකයි එකතු කරලා මද ගින්දරේ දිය කර ගන්න. ගසාගත් බිත්තර, සීනි සහ ලුණු එකතු කර කවලම් කර ගන්න. එයට පිටි සහ වැනිලා එකතු කරන්න. දැන් චොක්ලට් මිශ්‍රණය ටිකින් ටික එකතු කරමින් කවලම් කරන්න. ලාවා කේක් මිශ්‍රණය සූදානම්!

Chocolate Lava Cake

කේක් මිශ්‍රණය මොල්ඩ්ස් වලට දමා 200° C ක් උෂ්ණත්වයේ විනාඩි 10ක් බේක් කර ගන්න. මෝල්ඩ් වලින් එළියට ගෙන කැමති විදිහට සරසා රස්නෙ පිටම පිළිගන්වන්න.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු - Chicken Drumsticks චිකන් ඩ්‍රම්ස්ටික්ස් කියන්නෙ ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක්. ගෙදරදිම ලේසියෙන් ඩ්‍රම්ස්ටික් හදන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you