Newsඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

-

spot_img

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා දැඩි අසීරුතාවකට මුහුණ පා ඇතැයි  හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි. එමෙන්ම රෝහල්වල නේවාසික පහසුකම් නොමැති වීම නිසාද රෝගීන්ගේ ඇඳන් යට සහ රෝහල් කොරිඩෝවේ සිටින බැවින් ඒය ඔවුන්ගේ ජීවිතයටද තර්ජනයක් බව වෛද්‍යවරයා පෙන්වා දේ.

Dr.Chamal Sanjeewa
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම වැඩි අධි අවදානම් කලාපවලට අයත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාල , වෘත්තීය පුහුණූ ආයතන අවම තරමින් සති දෙකකට ආසන්න කාලයක්වත් වසා දැමීම කෙරෙහි අධ්‍යාපන හා  උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු යැයිද  විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි. ඩෙංගු අධි වසංගත තත්වයක් බවට පත් වූ පසු ආසාධිතයන් වැඩිපුර වාර්තා වීමෙන් අනතුරුව පාසල් හෝ විශ්වවිද්‍යාල වසා දමා ඵලක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...
- Advertisement -spot_img

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය මීට බොහෝ කලකට පෙර "සිරකරුවා" යන වවනයට සදාචාරයේ "අයිසින්" තැවරූ "රැඳවියා" යන වචනය හඳුන්වා දෙනු ලැබිණි. මේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you