Fashion and Beautyකෝපි වලින් ෆේස් මාස්ක් එකක්

කෝපි වලින් ෆේස් මාස්ක් එකක්

-

spot_img

කෝපි වලින් ෆේස් මාස්ක් එකක් – Coffee face mask

ඔබේ සමට දිදුලන පැහැපත් බවක් ලබා දෙන්න කෝපිවලට හැකියාව තිබෙනවා. Coffee face mask එකක් හරිම ලේසියෙන් ගෙදරම හදාගන්න පුළුවන්. 

Coffee face mask

• දීප්තිමත් සමක් සඳහා

යෝගට් එකකට කෝපි කුඩු මේස හැන්දක් සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. පිරිසිඳු කරගත් මුහුණේ ආලේප කර, මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් වතුරෙන්  සෝදන්න.

Coffee face mask

• පැහැපත් සමක් සඳහා

කෝපි කුඩු මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ කහ ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ තිබෙන්නට හැර සෝදන්න. (ලෙමන් යුෂ ආලේප කෙරූ නිසා පැය කිහිපයක් යනතුරු අව්වට නිරාවරණය වීමෙන් වළකින්න)

Coffee face mask

• වියළි සම සඳහා

කෝපි මේස හැන්දක් කිරි මේස හැඳි 1ක් සහ පොල්තෙල් තේ හැඳි 1ක් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.

Coffee face mask

සතියකට 2 – 3 වතාවක් මෙම face mask දැමීමෙන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.

Latest news

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...
- Advertisement -spot_img

මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ

මම තවදුරටත් මටම තුවාල කරගන්නෙ නෑ - Henry Cavill ඔහු කඩවසම්බවේ අපූරුම සංකේතයකි. සුපර්මෑන් ලෙසින් ලොව පුරා ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත්...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you