Foodකටට සැරට ෆිෂ් කට්ලට් හදමු

කටට සැරට ෆිෂ් කට්ලට් හදමු

-

spot_img

කටට සැරට ෆිෂ් කට්ලට් හදමු – Fish Cutlet

ලොකු කුඩා කවුරුත් ආස කෑමක් තමයි කට්ලට්. තේ වෙලාවට වගේම බත් එක්කත් කන්න කටට සැරට කට්ලට් හදාගන්නෙ කොහොමද බලමු. 

Fish Cutlet

• අවශ්‍ය ද්‍රව්‍ය ( කට්ලට් 20ක් සඳහා) 

Fish Cutlet

තම්බාගත් අල 300g
මාළු 250g
බිත්තර දෙකක්
පාන් කුඩු 100g
අමු මිරිස් කරල් 2,3 ක්
සිහින්ව ලියාගත් ලූණු 100g
කරපිංචා
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
දෙහි බෑයක්
පොල් තෙල්
පාන්කුඩු

• සාදන ආකාරය

තැම්බූ අල පොතු ඇර හොඳට පොඩි කර ගන්න. මාළුත් ඒ ආකාරයට පොඩි කර ගන්න. සිහින්ව කපා ගත් අමු මිරිස්, ලූණු, කරපිංචා ටික බැදගන්න. (මිනිත්තු දෙකක් පමණ) එයට ලුණු සහ ගම්මිරිස් එක් කරන්න. මීලඟට මාළු ද එකතු කර දෙහි බිංදු කිහිපයක් දමා, පොඩි කරගත් අල ද එක් කරමින් හොඳට කලවම් කරගන්න. මිශ්‍රණය නිවුනට පස්සෙ කට්ලට් බෝල හදා ගන්න. ඉන්පසුව බිත්තර දෙක බීට් කරගෙන කට්ලට් වල තවරා ඉන්පසුව පාන් කුඩු වල තවර ගන්න. රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

Fish Cutlet

 

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you