ArtYou Season 5 Netflix වෙත නිකුත් කෙරේ

You Season 5 Netflix වෙත නිකුත් කෙරේ

-

spot_img

You Season 5 Netflix – ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටි Netflix කතාමාලාවක් වන “You” Season 5 අප්‍රේල් 24 වැනිදා නිකුත් වී තිබේ. psychological thriller ගණයට අයත් මෙම කතා මාලාවේ පස්වෙනි වාරය සමගින් කතාවේ පෙර කොටසක චරිතයක් නැවත එක්වනු ඇතැයි ප්‍රේක්ෂකයන් බලා සිටියා.

Jenna Ortega

බොහෝ දෙනා විශ්වාස කළේ ඒ තරුව Jenna Ortega බවයි. ඇය මින්පෙර You season 2 කතාමාලාවේ Ellie Alves ලෙසින් රංගනයෙන් දායක වුණා. Wednesday කතා මාලාවේ රංගනයත් සමගින් කාර්ය බහුලව සිටින ඇය පැවසුවේ You කතාමලාවේ රංගනය හේතුවෙන් ප්‍රේක්ෂකයන් තමාව වෙනස් ලෙස දුටු බවත් ඒ තුළින් තමාට වැඩි වැඩියෙන් රංගන අවස්ථා උදා වූ බවත් ය. Season 5 සඳහා Jenna Ortega සහභාගි කරවා ගැනීමට තිබුණානම් එය අපූරු බවත් ඔවුන් ඒ සඳහා උත්සාහ කළත් එය අසාර්ථක වූ බවත් You ප්‍රදර්ශනකරුවන් වන Michael Foley සහ Jastin W. Lo පවසා සිටියා.

– Hollywood Life ඇසුරෙනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you