NewsSex Live-streaming ජෝඩු දෙකක් අත්අඩංගුවට

Sex Live-streaming ජෝඩු දෙකක් අත්අඩංගුවට

-

spot_img

Sex Live-streaming – ලිංගික දර්ශන සජීවීව විකාශය කර චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පිළියන්දල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි තරුණ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම අඹුසැමි යුවළ පසුගිය මාර්තු මාසයේදී එම නිවස කුලියට ගෙන ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.

පොලිසිය වටලන අවස්ථාවේ තවත් අඹුසැමි යුවලක් එහි සිට ඇති අතර ඔවුන්ද මෙම ජාවාරමට සෘජුව සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

අවුරුදු 22, 23, 26 සහ 27 යන වයස්වල පසුවන මෙම ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you