NewsTsunami රුසියාවේ භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

Tsunami රුසියාවේ භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

-

spot_img

Tsunami – රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ මාපකයේ 8.7ක භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රුසියාව, ජපානය, හවායි දූපත්, ඇමරිකානු සැමෝවා, කැලිෆෝනියා, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ඇතුළු නගර කිහිපයක් සඳහා මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට මේ වන විට පළමු සුනාමි රළ කඩා වැදී ඇති අතර ජපානයේ Hokkaido හි උතුරු කොටසට සුනාමි රළ පැමිණි බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබෙනවා.

මීට අමතරව ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදයේ Honolulu ප්‍රදේශයේ සුනාමි සයිරන් හඬ නාදවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you