ArtTom Cruise වත්කම ඩොලර් මිලියන 600ක්

Tom Cruise වත්කම ඩොලර් මිලියන 600ක්

-

spot_img

Tom Cruise රංගනයෙන් දායක වන Mission Impossible නවතම චිත්‍රපටය Mission: Impossible – The Final Reckoning පසුගියදා (මැයි 21) තිරගත වුණා. 62 හැවිරිදි සුපිරි තරුව ප්‍රකාශ කර සිටියේ තමා හැමදාමත් ප්‍රේක්ෂකයන් කැමති දේ සිදු කළ බවත් ඉදිරියේදිත් එලෙසින්ම කටයුතු කරන බවත් ය. ක්‍රියාදාම චරිත රංගනයේ සිට චිත්‍රපට නිෂ්පාදනය දක්වා දශක හතරකට අධික කාලයක් කටයුතු කළ ඔහු, ඉමහත් ජනප්‍රියත්වයක් සේම විශාල ධනයක්ද උපයා ගත්තේ උපායශීලීව කටයුතු කිරීමෙනි. Celebrity Net Worth ට අනුව 2025 වන විට ටොම් කෲස් ගේ වත්කම ඩොලර් මිලියන 600 ඉක්මවා තිබෙනවා.

 

 

Hollywood Life ඇසුරෙනි –

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you