ArtAishwarya Rai 22 වෙනි වතාවටත් කෑන්ස් රතු පලසේ

Aishwarya Rai 22 වෙනි වතාවටත් කෑන්ස් රතු පලසේ

-

spot_img

Aishwarya Rai 2025 කෑන්ස් චිත්‍රපට උලෙළ සඳහා සහභාගී වී තිබෙනවා. Loreal Paris හි ගෝලීය තානාපතිනිය ලෙසින් ඇය මේ සඳහා සහභාගී වී ඇති අතර මේ ඇය රතු පලස මතින් ඇවිද යන විසි දෙවැනි වතාවයි. ඇත් දළ පැහැති සාරියකින් සම්ප්‍රදායික ඉන්දියානු ආභරණවලින් සැරසී නළලේ සින්දූර් තවරා සිටි අයිශ්වර්යා රායි ඇය එනතුරු බලා සිටි රසික රසිකාවියන්ට අත වනමින් රතු පලස මත පෙනී සිටියා. අයිශ්වර්යා මුල්වරට කෑන්ස් සිනමා උලෙළ වෙත සහභාගී වුනේ 2002 වසරේදීයි.

Aishwarya Rai

– Hindustan Times ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you