NewsTilvin silva අපි බොරු කියන්නෙ නෑ

Tilvin silva අපි බොරු කියන්නෙ නෑ

-

spot_img

Tilvin silva – ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට හැකි දේවල් පමණක් බවත්, කිව්වොත් අනිවාර්යෙන්ම කරන බවත්, ඒවා කිරීමට හෝ පටන්ගෙන තිබෙන බවයි ජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ.

මෙරට දේශපාලනයේ බොරු කීමේ ඉතිහාසයක් ඇති බවත්, මාලිමාවේ ආණ්ඩුවක් පැමිණිය‍‍හොත් මෙරට දේශපාලන පළිගැනීම්, ලේ වැගිරීම් හා කලබල සිදුවන බවට ඔවුන් ප්‍රකාශ කළ බවත්, එවැන්නක් සිදුව නොමැති බැවින් බොරු ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් බවද ඔහු සඳහන් කළා. එසේම මාලිමාවේ ආණ්ඩුවක් පැමිණියහොත් බුද්ධාගම විනාශ වන බවට ඔවුන් ප්‍රකාශ කළ බවද, එහෙත් එවැන්නක් සිදුව නොමැති බවද, වසර 16කට පසු දළදා දැක්මක් ද පැවැත්වූ බවද ටිල්වින් සිල්වා සඳහන් කළා.

එවක මැතිවරණ කාලයේ ඔවුන් ප්‍රකාශ කළ සියල්ල බොරු බවට පත්ව ඇති බවත්, ‘පට්ටපල් කෙබර කෙලින’ ලද පිරිස් පැමිණ කිසිවක් නොවූ අයුරින්, ආණ්ඩුව බොරු ප්‍රකාශ කළ බවට සඳහන් කරන බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you