NewsTamilnadu කච්චතිව් දූපත ඉල්ලා තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට?

Tamilnadu කච්චතිව් දූපත ඉල්ලා තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට?

-

spot_img

Tamilnadu – රාමනාදපුරම් රජ පරම්පරාවේ උරුමක්කාරයන් හා පීඩාවට පත්ව සිටින ඉන්දීය ධීවර ප්‍රජාව එක්ව කච්චතිව් දූපත සම්බන්ධයෙන් නුදුරේදීම ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව තමිල්නාඩු නීති හා අධිකරණ අමාත්‍ය එස්. රගුපති පැවසු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කච්චතිව් දූපත සිය පරම්පරාවට අයත් යැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තමිල් නාඩුවේ රාමනාදපුරම් රජ පරම්පරාවේ උරුමක්කාරයන්ට හැකියාවක් පවතින්නේ යැයි ද ඊට නීතිමය පසුබිමක් ඇතැයි ද තමිල්නාඩු අධිකරණ අමාත්‍යවරයා පුදුකෝට්ටෙයි ප්‍රදේශයේදී මෙම ප්‍රකාශය කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you