SportsIPL 2024 වෙන්දේසියෙ කෝටි 19 කට අලෙවි වූ ශ්‍රී...

IPL 2024 වෙන්දේසියෙ කෝටි 19 කට අලෙවි වූ ශ්‍රී ලාංකික පන්දු යවන්නා.

-

spot_img

IPL 2024 ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) ඩුබායිහිදී පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, දසුන් ශානක, චරිත් අසලංක, ලහිරු කුමාර, නුවන් තුෂාර යන ක්‍රීඩකයින් අටදෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී තිබුනා.

මේ අතරින් ඊයේ පැවති LPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.8 කට නුවන් තුෂාරද, ඉන්දීය රුපියල් කෝටි 4.6 කට ඩිල්ෂාන් මධුෂංකද මිලදී ගත් අතර හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායම විසින් වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5 මිලදී ගනු ලැබුවා. එය දල වශයෙන් තිලින තුෂාරට හිමිවූ මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 19 කටද, ඩිල්ෂාන්ට හිමිවූ මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 16 කටද ආසන්නය. වනිදු හසරංගට හිමිවූ මුදල දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 6 ක් පමණ විය.

මෙම ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 10 සඳහා විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙක් අලෙවි වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, චරිත් අසලංක සහ ළහිරු කුමාර මෙම වෙන්දේසියේදී අලෙවි වුයේ නැත.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you