SportsDialog Axiata ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා...

Dialog Axiata ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වෙයි

-

spot_img

Dialog Axiata PLC ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය දීර්ඝ කර ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා Dialog Axiata දක්වන නොමඳ සහයෝගයට ඔහුගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවයි.

අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකීය ක්‍රීඩාවේ දියුණුව සඳහා Dialog Axiata ආයතනය මහත් කාර්ය බාරයක් ඉටුකර ඇති බවයි. මෙම සහයෝගය ඉදිරි වසරවලදී ජාතික හා ජාත්‍යන්තර තලය ආලෝකමත් කිරීමට ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට ඉතාමත් වටිනා අවස්ථා සඳහා මග පාදනු ඇති බවටත් අමාත්‍ය වරයා සඳහන් කළා.

එම අවස්ථාවට එක්වූ Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය: “ජාතියේ ආශාව වන ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘නිල ජාතික කණ්ඩායම් අනුග්‍රාහකයා’ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අපගේ දශකයක දීර්ඝ හවුල්කාරිත්වය දීර්ඝ කිරීමට හැකිවීම ඉමහත් ආඩම්බරයකි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you