NewsSaliya Pieris - කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න...

Saliya Pieris – කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න බැහැ

-

spot_img

Saliya Pieris – පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ (24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව වාර්තා වුනා. එයට ප්‍රතිචාරයක් ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නීතිවේදියකු ලෙස පිළීගැනීමක් ඇති නීතිවේදියකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඔහුගේ සමාජ මාධ්‍ය තුල සටහනක් දක්වමින් අදහස් දක්වා තිබුණා.

” පොලිස්පතිවරයාගේ ස්ථාවරය සහ එහි නීතිමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගය හොඳින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළ සිය තීන්දුව ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන් මහතාට නඩු අවසන් තීරණය වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් දැන් තහනම් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මකයි.

කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න බැහැ. තෙන්නකෝන් මහතාට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැක. ඕනෑම පාර්ශ්වයක් විසින් අධිකරණ නියෝගය නොතකා හැරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණයට අපහාස කිරීමක් වන අතර නීතිමය බලයක් නොමැත.”

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you