NewsRussia වැග්නර් බලකායේ නායකයා ගුවන් අනතුරකින් මියයයි

Russia වැග්නර් බලකායේ නායකයා ගුවන් අනතුරකින් මියයයි

-

spot_img

Russia වැග්නර් බලකායේ නායක Yevgeny Prigozhin මියගොස් ඇතැයි වාර්තා වෙනවා. මොස්කව් හි සිට සැතපුම් හැටක් පමණ උතුරට වන්නට සිදුවූ ගුවන් අනතුරකින් වැග්නර් නායකයා සහ ඔහුගේ අණදෙන නිලධාරී Dmitry Utkin මියගොස් ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා. අනතුර සිදුවන අවස්ථාවේ මගින් හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයන් තිදෙනෙක් යානයේ සිට ඇති අතර මේ වන විට මළසිරුරු අටක් හමුවී තිබෙනවා.

Russia

– Sky News ඇසුරෙනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you