NewsPolice arrested කෝටි 21ක් කොල්ලකෑ දෙදෙනක් පොලිස් දැළේ

Police arrested කෝටි 21ක් කොල්ලකෑ දෙදෙනක් පොලිස් දැළේ

-

spot_img

Police arrested – රුපියල් කෝටි 21ක මුදලක් කොල්ලකෑමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු වෙල්ලම්බොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 08 වනදා වෙල්ලම්බොඩ පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට රත්‍රං අලෙවි කරන මුවාවෙන් පැමිණ එම පුද්ගලයා බියගන්වා පහර දී අදාළ නිවසේ තිබූ මුදල් සැකකරුවන් විසින් කොල්ලකා පලා ගොස් තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා ලබන මස 06 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වෙලම්බොඩ පොලීසිය මගින් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you