NewsPillaiyan පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී අනාවරණයක්

Pillaiyan පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී අනාවරණයක්

-

spot_img

pillaiyan – මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටි බවත්, එහි සිටිමින් පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ දැනුවත්ව සිටි බවට සාක්ෂි හා තොරතුරු මඟින් තහවුරු වී ඇති බවයි අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සමඟ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ද බන්ධනාගාරගතව සිට ඇති බවද, ඔවුන් පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පිල්ලෙයාන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට සාධාරණ සැකයක් මේ හරහා ඉස්මතු වන බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you