SportsPathum Nissanka ලකුණු 200 සීමාව පසු කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට

Pathum Nissanka ලකුණු 200 සීමාව පසු කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට

-

spot_img

Pathum Nissanka ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (09) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම ODI තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔහුගේ නම සනිටුහන් කළේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතකයක් රැස් කළ සහ වැඩිම ලකුණු ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණි.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි පැතුම් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් හමුවේ පන්දු 139කදී විශිෂ්ට ලකුණු 210*ක් රැස්කළ අතර පැතුම් ගේ එම ලකුණු 210 ත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381 ක් රැස්කළා. පැතුම්ගේ මෙම ලකුණු 210 ට හතරේ පහර 20 ක් සහ හයේ පහර 8 ක් ඇතුලත්.

මෙම වාර්තාවත් සමග පැතුම් නිශ්ශංක ලොව එක්දින ලකුණු 200 සීමාව පසු කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට එකතු වනවා. ඔහු මෙම කීර්තිමත් ලැයිස්තුවේ සචින් ටෙන්ඩුල්කාර්, රෝහිත් ෂර්මා සහ ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයින් සමඟ එක් වේ.

Pathum Nissanka to the list of batsmen who crossed the 200-run mark list

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you