NewsNPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

-

spot_img

NPP – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ [මාලිමාව] නීතිඥයෝ අවධාරණය කරති. ඔවුන් මෙලෙස නඩුමඟට යන බව සඳහන් කරනුයේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බව පවසමිනි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී “කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා” වැනි කතාවක් ඔහු ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවැරීමට සිදුවන බවත්, විධායකයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රකාශ ඉන් පිටතදී සිදුකළ නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතට පටහැනි බවත් එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පැවසීය.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you