NewsMorella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

-

spot_img

Morella – විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ. යාපනය පොලිසිය සදහන් කරන ආකාරයට, මෙසේ මියගොස් ඇත්තේ යාපනය ගුරුනර් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.

එම මත්ස්‍ය ප්‍රහාරයෙන් ධීවරයාගේ ගෙල සිදුරුවී ඇති අතර ඔහූ සමඟ ගිය සෙසු ධිවරයින් තුවාල ලැබූ ධීවරයා ගොඩ බිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙම විෂ සහිත මොරෙල්ලා ධීවරයින් මුහුදු ජලයට ආසන්නයේ සිටින විට එක්වරම උඩට පැන ප්‍රහාර එල්ල කරන බව සැළයි.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you