ArtMiss World 2025 තරඟ සංවිධායකයින් මට සැළකුවේ ගණිකාවකට වගේ

Miss World 2025 තරඟ සංවිධායකයින් මට සැළකුවේ ගණිකාවකට වගේ

-

spot_img

Miss World 2025 – ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරඟාවලිය අතරතුරදී එංගලන්ත රූ රැජින Milla Magee තරඟාවලියෙන් ඉවත්වන බව නිවේදනය කිරීම කාගේත් අවධානයට ලක් වුණා. තරඟයෙන් ඉවත් වූ පසු ඇය පැවසුවේ ඔවුන් ඇයට “ගණිකාවකට මෙන්” සැලකූ බවයි. හයිද්‍රාබාද්වලදී තරඟකාරියන්ට සැලකීම සම්බන්ධව එංගලන්ත රූ රැජින තම විරෝධය පල කර සිටියා. තරඟ සංවිධායකයන් යල්පැන ගිය සම්ප්‍රදායික අදහස් දරන්නන් වූ බව ඇය පැවසුවා. පෞද්ගලික හේතුවක් මත තරඟයෙන් ඉවත්වන බව ඇය පළමුව පවසා සිටියත්, පසුව ඇය ඉන්දියාව තුළදි ඇයට මුහුණදීමට සිදුවූ සිදුවීම් ගැන කතා කළා.

Miss-England“පිරිමි අමුත්තන් හය දෙනෙක් ඉන්න මේසෙක අපි ගැහැණු ළමුන් දෙදෙනෙක් ඔවුන් එක්ක රෑ කෑම කන්න වාඩි වෙන්න ඕන වුණා. ඉන් පස්සෙ අපි ඒ අමුත්තන්ට සංග්‍රහ කළ යුතුව තිබුණා. ඒක වැරදියි. මට ඒක අදහගන්නත් බැරි වුණා. මම තරඟයට ආවේ අනිත් අයව පිනවන්නවත්, ගොවිතැන් කරන්නවත් නෙමේ. අනික ඔවුන් අපි කතාවක් පවත්වන විටදිවත් ඒවාට ඇහුම්කන් දුන්නෙ නැහැ.”

යනුවෙන් ඇය පවසා සිටියා. ලෝක රූ රැජින තරඟාවලිය අතරතුරදි තරඟකාරියක් ඉන් ඉවත්ව ගිය ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

– Mint ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you