NewsMassive Attack By Russia රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර...

Massive Attack By Russia රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ප්‍රහාරයක්

-

spot_img

Massive Attack By Russia – රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන බලධාරින් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් ළමුන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මිය ගිය බවයි. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එහි සඳහන්. රුසියාව ඩ්‍රෝන යානා 600කට ආසන්න ප්‍රමාණයක් සහ බැලස්ටික් සහ කෲස් මිසයිල 30කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන මෙම ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන හමුදාව පවසනවා.

ප්‍රහාරයෙන් පස් මහල් නේවාසික ගොඩනැගිල්ලක් විනාශ වූ අතර, යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයට සහ ඒ අසල පිහිටි බි්‍රතාන්‍ය කවුන්සිලයට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉකුත් ජූලි මාසයේ සිට කියෙව් අගනුවර වෙත රුසියාව එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය බවටයි සැලකෙන්නේ. ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you