NewsKilauea ගිණි කන්ද තුන්වන වරටත් පුපුරා යයි

Kilauea ගිණි කන්ද තුන්වන වරටත් පුපුරා යයි

-

spot_img

Kilauea – Hawaii හි Big Island වල පිහිටා ඇති Kilauea ගිණි කන්ද පසුගිය ඉරිදා පස්වරුවේ පුපුරා යෑමට පටන් ගත් බවට වාර්තා වනවා. දැනට ගලා ගෙන යන ලාවා ඒ අවට ඇති ආවාට තට්ටුවට සීමා වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරනවා. වෙබ් කැමරා රූප මගින් ගිණි කන්ද අවට ඇති ආවාට තට්ටුවේ ඉරි තැලීම්ද නිරීක්ෂණය කර ඇත. හවායි හදිසි කලමණාකරන ඒජන්සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගිණිකඳු අංශු සහ වායුන් වලට නිරාවරණය වන පුද්ගලයන්ට හුස්ම ගැනීමේ ගැටලු ඇති විය හැකි නමුත් කිසිවෙකුටත් ලාවා වලින් තර්ජනයක් නොමැති බවයි. හවායිහි ජාතික ගිණිකඳු වනෝද්‍යානයේ සංවෘත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ගිණි කන්ද ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් ලෙස සදහන් වේ. 2019දී ඇති වු විශාල භූ කම්පන මාලාවකින් සහ මෙම ගිණි කන්දෙහි සිදු වු පිපිරීම් සිය ගණනකින් නිවාස සහ ව්‍යාපාර බොහෝ ගණනක් විනාශ වු බවටද වාර්තා වනවා.

-REUTERS ඇසුරෙනි-

Photo Credit: www.reuters.com

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you