NewsIran President ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගනී

Iran President ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගනී

-

spot_img

Iran President – අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇතුළු පිරිස් සොයා මේ වනවිට කණ්ඩායම් 73 ක් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක කෙරෙන කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වන බවත් එහිදී ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නියැලෙන කණ්ඩායම් වලට ඝන මීදුම බාධාවක් වී ඇති බවත් හෙලිකොප්ටරය කඩා වැටෙන්නට ඇත්තේද මෙම ඝන මීදුම නිසා යැයි පැවැසෙයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉරාන රතු අඩකව සංවිධානය සහ ඉරාන හමුදාව එක් වෙමිනි. තුර්කියෙන් තමන්ට ලැබුණු ඩ්‍රෝන යානායකට කඩා වැටුණු බව සැක කෙරෙන හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවුණු බව ඉරාන රතු අඩකව සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය මේ වනතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

-NDTV ඇසුරෙනි-

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you