NewsA Dead Body පාසල් සිසුවිකගේ මල සිරුරක් ජලාශයක

A Dead Body පාසල් සිසුවිකගේ මල සිරුරක් ජලාශයක

-

spot_img

A Dead Body – ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ මල සිරුරක් සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ තලවකැ‌ලේ, රත්නිල්ලකැලේ පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා නැමති 18 හැවිරිදි පාසල් සිසුවියකි.

උසස් පෙළ විභාගයට මුහුණ දීම වෙනුවෙන් නිවසේ සිට පාඩම් කටයුතුවල නිරතව සිට ඇති මෙම සිසුවිය , උදෑසන බලන විට නිවසේ නොසිටි බවට ඇයගේ පියා විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබු බවත්, ඉකුත් 18 වන දින රාත්‍රීයේදීත් ඇය නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි බවට පොලීසිය සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූ බවත් තලවකැලේ පොලිසිය පවසයි. කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you